← Back to all songs
WORSHIP

කරන් මා ගින්නක්

Karan Ma Ginnak

ශුද්ධාත්මයාණන් · Holy Spirit

කරන් මා ගින්නක් ඒ පඳුර මෙන්

යදිම් ගිනි දෙන්ට

කරන් මා ගින්නක් ප්‍රේමයෙන් ඔබේ

නිත් මා මා අවුලා තබන් හාලේලූයා

ඇවිලෙන්ට නිත් ඇවිලෙන්ට නිත්

ඔබේ දිව්‍ය තේජස් පතුරා

ඇවිලෙන්ට නිත් ඇවිලෙන්ට නිත්

නිත් මා අවුලා තබන්

~ Singlish Lyrics ~

karan ma ginnak e pandura men

yadim gini denta

karan ma ginnak p‍remayen obe

nith ma ma awula thaban halelooya

aewilenta nith aewilenta nith

obe diw‍ya thejas pathura

aewilenta nith aewilenta nith

nith ma awula thaban

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →