← Back to all songs
HYMN

මෑනියන් සනසන සේ මා යේසුස් සනසයි

Maaniyan Sanasana Sea Maa Yeasus Sanasai

මෑණියන් සනසන සේ

මා යේසුස් සනසයි //

අත අල්ලා මා ගෙනයයි

පර්වතයේ මා තබයි //

එතුමාගේ තුරුල්ලේ

වේදනා සැම පහව යයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →