← Back to all songs
WORSHIP

මාව ගැළෙව්වේ

Maava Galevuwe

ස්තූති ගීතිකා · Praise

මාව ගැලව්වේ ඔබ පමණයි

මාව සැනසුවේ ඔබ පමණයි

මා ළඟින් සිටියේ ඔබ පමණයි

මාව සුව කලේ ඔබ පමණයි

මහිමය වේවා දෙවිඳුන් හට

ගෞරව වේවා සමිඳුන් හට

ප්‍රශංසා වේවා ශුධතුන් හට

ස්තුති වේවා ස්වාමින් හට

මට ප්‍රේම කලේ ඔබ පමණයි

මාව මව් කුස තුළ ඉසුලූවේ ඔබයි

මාව අත් නෑරියේ ඔබ පමණයි

මාව රැගෙන ගියේ ඔබ පමණයි

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

mawa gaelawwe oba pamanayi

mawa saenasuwe oba pamanayi

ma langin sitiye oba pamanayi

mawa suwa kale oba pamanayi

mahimaya wewa dewindun hata

gaurawa wewa samindun hata

p‍rashangasa wewa shudathun hata

sthuthi wewa swamin hata

mata p‍rema kale oba pamanayi

mawa maw kusa thula isuloowe obayi

mawa ath naeriye oba pamanayi

mawa raegena giye oba pamanayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →