මගෙ දුර්වල තැන්
Mage Durvala Than
මගෙ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි
මගෙ හදවත දැන් පවිත්‍ර කළ මැනවි
මගෙ මනසේ කිලිටි තැන්
ඔබ අකමැති සිතුවිලි දැන්
ඔබේ ලෙයින් සේදුව මැනවි
ඔබේ ලෙයින් සේදුව මැනවි
මා බලනා නෙත් ඔබෙ ලෙයින් පවිත්‍ර කරන්න
ඔබ වෙත ඔසවන මා දෑත් පවිත්‍ර කරන්න
මා දෙසවන් දිව තොල් හදවත පවිත්‍ර කරන්න
පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න
පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න
~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~
~ Singlish Lyrics ~
mage durwala thaen pawithra kala maenawi
mage hadawatha daen pawithra kala maenawi
mage manase kiliti thaen
oba akamaethi sithuwili daen
obe leyin seduwa maenawi
obe leyin seduwa maenawi
ma balana neth obe leyin pawithra karanna
oba wetha osawana ma daeth pawithra karanna
ma desawan diwa thol hadawatha pawithra karanna
pawithra sithakin yesuni oba namadinna
pawithra sithakin yesuni oba namadinna
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →