මගෙ පාප සේදුවේ
Mage Paapa Seeduwe
මගෙ පාප සේදදුවේ
හිම මෙන් සුදූ කලේ
ඒ ශාප දුරු කලේ
මා නව මිනිසෙකු කලේ //
ඒ නාමය උසස්වු නාමය
රජුන්ගෙ රජුමය
ස්වාමින්ගේ ස්වාමිය
ඒ නාමය උසස්වු නාමය
මට ජය ගෙන දෙන
යෙහෝවා නිස්සි නාමය
මගෙ රෝග සුව කලේ
සැම කඳුළ පහ කලේ
මා දිවි උසස් කලේ
මා නව මිනිසෙකු කලේ //
ඒ නාමය උසස්වු නාමය
මට සුව ගෙන දෙන
යෙහෝවා රාෆා නාමය
ඒ නාමය උසස්වු නාමය
රජුන්ගෙ රජුමය
ස්වාමීන්ගේ ස්වාමිය
ඒ නාමය උසස්වු නාමය
සාමය ගෙන දෙන
යෙහෝවා ෂාලොම් නාමය
ඒ නාමය උසස්වු නාමය
මට සැම සපයන
යෙහෝවා යයිරේ නාමය
මගෙ හදවත ලංවුයේ
නිරතුරු මා සැනසුවේ
මට මිතුරෙකුවුනේ
මා නව මිනිසෙකු කලේ //
~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~
~ Singlish Lyrics ~
mage papa sedaduwe
hima men sudoo kale
e shapa duru kale
ma nawa miniseku kale //
e namaya usaswu namaya
rajunge rajumaya
swaminge swamiya
e namaya usaswu namaya
mata jaya gena dena
yehowa nissi namaya
mage roga suwa kale
saema kandula paha kale
ma diwi usas kale
ma nawa miniseku kale //
e namaya usaswu namaya
mata suwa gena dena
yehowa rafa namaya
e namaya usaswu namaya
rajunge rajumaya
swameenge swamiya
e namaya usaswu namaya
samaya gena dena
yehowa shalom namaya
e namaya usaswu namaya
mata saema sapayana
yehowa yayire namaya
mage hadawatha langawuye
nirathuru ma saenasuwe
mata mithurekuwune
ma nawa miniseku kale //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →