← Back to all songs
WORSHIP

මා පව් කළා

Ma Paw Kala

පසුතැවීම · Repentance

මා පව්කලා

ඔබ මා උදෙසා ලේ වගුරා

ඔබේ දරුවෙකු කෙරුවා මගෙ යේසුනි

ඔබේ දරුවෙකු කෙරුවා //

කල්වාරියේ කදු මුදුනේ

ඔබ දුක් වින්දෙ මා උදෙසා //

ඔබේ අත් පා වල ඇණ ගැසුවේ

මා කළ පව් නිසා //

නෙත් අතරේ රූරා ගැලූ

ඔබේ කදුලැලි මා උදෙසා //

අත්පාවල රූරා ගැලූ

ලේ බිඳු මා උදෙසා //

ඇණ අතරේ එල්ලිලා

මගේ පාප දුරු කෙරුවා //

මලවුන්ගෙන් නැගිටුනේ

මට පෑ සෙනෙහෙ නිසා //

~ Artist: ගෞ. රොහාන් මුණසිංහ ~

~ Singlish Lyrics ~

ma pawkala

oba ma udesa le wagura

obe daruweku keruwa mage yesuni

obe daruweku keruwa //

kalwariye kadu mudune

oba duk winde ma udesa //

obe ath pa wala aena gaesuwe

ma kala paw nisa //

neth athare roora gaeloo

obe kadulaeli ma udesa //

athpawala roora gaeloo

le bindu ma udesa //

aena athare ellila

mage papa duru keruwa //

malawungen naegitune

mata pae senehe nisa //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →