← Back to all songs
WORSHIP

කාලය පැමිණ තිබේ

Kalaya Pamina Thibee

සුබාරංචි ප්‍රකාශණය · Gospel & Evangelism

කාලය පැමිණ තිබේ

යේසුස්ගේ රජයේ

අසා සිටින් ඔබ කථා කරයි හිමි

බලා සිටියි එන තෙක් //

යුධ ගිනි ඇවිල යතේ

ලොව කෙලවර පැමිණේ

පමා නොවන් නුඹ කථා කරයි හිමි

ඇතුල් වෙයන් සුවසේ //

~ Singlish Lyrics ~

kalaya paemina thibe

yesusge rajaye

asa sitin oba katha karayi himi

bala sitiyi ena thek //

yuda gini aewila yathe

lowa kelawara paemine

pama nowan numba katha karayi himi

aethul weyan suwase //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →