කාලයයි මේ එලියාගේ
Kalayayi Me Eliyage
කාලයයි මේ එලියාගේ
දෙව් වදන් ප්‍රකාශ කරම්
කාලයයි මේ මෝසෙස්ගේ
දමිටුකම් නැවත ගෙනෙම්
ඕ කාලයයි මේ පරික්ෂාවේ
සාගතය අඳුර පැතිරේ
අප කාන්තාරේ හඬයි
සමිඳුන්ගේ මඟ සදනා
සමිඳුන් එනවා වලාකුල් අතරින්
හිරු එළිය වගේ හොරණෑ හඬින්
උස් හඬින් ගයව් මේ ජුබිලියෙ වර්ෂයයි
සියොන් කඳු මුදුනින් ගැලවීම එයි
කාලයයි මේ එසකියෙල්ගේ
වියලි කටු මාංශවත් වෙයි
කාලයයි මේ දාවිත්ගේ
ප්‍රශංසාවේ මැදුර තැනෙයි
කාලයයි මේ අස්වැන්නේ
කෙතේ ගොයම් පැසී තිබේ
අප වෙමු සමිඳුගේ සේවකයෝ
දෙව් වදන් ප්‍රකාශ කරනා
සිටියාවූ ඉන්නාවූ මතු එන්නාවූ
සමිඳුන් ////////
~ Singlish Lyrics ~
kalayayi me eliyage
dew wadan prakasha karam
kalayayi me mosesge
damitukam naewatha genem
o kalayayi me parikshawe
sagathaya andura paethire
apa kanthare handayi
samindunge manga sadana
samindun enawa walakul atharin
hiru eliya wage horanae handin
us handin gayaw me jubiliye warshayayi
siyon kandu mudunin gaelaweema eyi
kalayayi me esakiyelge
wiyali katu mangashawath weyi
kalayayi me dawithge
prashangasawe maedura thaeneyi
kalayayi me aswaenne
kethe goyam paesee thibe
apa wemu saminduge sewakayo
dew wadan prakasha karana
sitiyawoo innawoo mathu ennawoo
samindun ////////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →