← Back to all songs
WORSHIP

ජීවනයේ ගඟ යේසුස් තුළ ගලයි

Jeevanaye Gaga Yesus Thula Galayi

ස්තූති ගීතිකා · Praise

ජීවනයේ ගඟ යේසුස් තුළ ගලයි

අන්ධ කොර සියල්ලන්ට ඉන් සුව ලැබෙයි

සිර ගෙවල් ඇර වහලුන් නිදහස් වෙයි

ජීවනයේ ගඟ යේසුස් තුළ ගලයි

ඒ නම යේසුස් යේසුස්

දුක් සිත් නොවැලපේ

දුක් සිත් සුවකර ඇත

සිර දොරවල් ඇර ඇත

නිතරම අපට ජය වේ

~ Singlish Lyrics ~

jeewanaye ganga yesus thula galayi

anda kora siyallanta in suwa laebeyi

sira gewal aera wahalun nidahas weyi

jeewanaye ganga yesus thula galayi

e nama yesus yesus

duk sith nowaelape

duk sith suwakara aetha

sira dorawal aera aetha

nitharama apata jaya we

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →