← Back to all songs
WORSHIP

යේසුස් අනුව යන්ට තීන්දුවෙම්

Yesus Anuva Yanta Theenduwem

කිතුනු ජීවිතය · Christian Life

යේසුස් අනුව යන්ට තීන්දූවෙන්

යේසුස් අනුව යන්ට තීන්දූවෙන්

යේසුස් අනුව යන්ට තීන්දූවෙන්

නොහැරෙමි මා නොහැරෙමි මා

කුරුසේ ප්‍රථමෙන් ලෝකේ පසුවෙන්

කුරුසේ ප්‍රථමෙන් ලෝකේ පසුවෙන්

කුරුසේ ප්‍රථමෙන් ලෝකේ පසුවෙන්

නොහැරෙමි මා නොහැරෙමි මා

මා කැමැත්ත හැරා යේසුස්ව පිළිගම්

මා කැමැත්ත හැරා යේසුස්ව පිළිගම්

මා කැමැත්ත හැරා යේසුස්ව පිළිගම්

සැහෙයි යේසුස් සැහෙයි යේසුස්

මා නිසා නේද හිමි මැරුණේ

මා නිසා නේද හිමි මැරුණේ

මා නිසා නේද හිමි මැරුණේ

නොහැරෙම් මා නොහැරෙම් මා

ලෝකයා හිමි අත් හැර ගියත්

ලෝකයා හිමි අත් හැර ගියත්

ලෝකයා හිමි අත් හැර ගියත්

නොහරිමි මම් නොහරිමි මම්

~ Singlish Lyrics ~

yesus anuwa yanta theendoowen

yesus anuwa yanta theendoowen

yesus anuwa yanta theendoowen

nohaeremi ma nohaeremi ma

kuruse p‍rathamen loke pasuwen

kuruse p‍rathamen loke pasuwen

kuruse p‍rathamen loke pasuwen

nohaeremi ma nohaeremi ma

ma kaemaeththa haera yesuswa piligam

ma kaemaeththa haera yesuswa piligam

ma kaemaeththa haera yesuswa piligam

saeheyi yesus saeheyi yesus

ma nisa neda himi maerune

ma nisa neda himi maerune

ma nisa neda himi maerune

nohaerem ma nohaerem ma

lokaya himi ath haera giyath

lokaya himi ath haera giyath

lokaya himi ath haera giyath

noharimi mam noharimi mam

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →