HYMN
මාගේ යේසුනි, පාපය දුරලන්න 2
Maagea Yeasuni Paapaya Dhuralanna 2
පාපය දුරලන්න ශාපය නැති වෙන්න
මේ ලෝකෙට ආවා
අප සැම ගලවන්න ස්වර්ගෙට ගෙනයන්න
කුරුසියේ දිවි පිදුවා
මගෙ කඳුලැලි පිසදැමුවා
සන්තෝෂය මට දුන්නා //
මාගේ යේසුනී ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →