← Back to all songs
WORSHIP

මේ උදයේ ඔබගේ කරුණාගුනේ

Me Udaye Obage Karunagune

නමස්කාරය · Worship

මේ උදයේ ඔබගේ කරුණාගුනේ

මා සිහි කළා සමිඳුනේ

මා ජීවිතේ ඔබ කළ සෑමදේ

නිසා ඔබහටා ස්තුතී දෙමී //

මා මුලූ සිතින් ඔබගේ දෙස බලමී

ඔබ මා හට කියනා දේ අසමි

ඔබ ලග ඉන්නට සිතින් ආශා කරමී

ඔබ මට අන් සැමට වඩා අගනේ

යේසුනී ඔබෙ ප්‍රේමේ

සැම දේට වඩා උතුම් වේ

මා ජීවිතේ පුරා ඔබේ ළගින්

ඉන්නෙමී

~ Singlish Lyrics ~

me udaye obage karunagune

ma sihi kala samindune

ma jeewithe oba kala saemade

nisa obahata sthuthee demee //

ma muloo sithin obage desa balamee

oba ma hata kiyana de asami

oba laga innata sithin aasha karamee

oba mata an saemata wada agane

yesunee obe p‍reme

saema deta wada uthum we

ma jeewithe pura obe lagin

innemee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →