← Back to all songs
WORSHIP

මට ඇසුණු ගීතය - හාලේලූයා

Mata Asunu Geethaya - Haleluyah

නමස්කාරය · Worship

මට ඇසුනු ගීතය

දාවිත් ගැයූ ඒ ගීතය

වීනා වයා ඔබ හට හදවතින්

ඔහු ගැයූ ඒ ආත්මයෙන්

ඔබ ප්‍රීතිමත් වෙයි නිතින්

මමද අද ගයමි හාලේලූයා

හාලේලූයියා හාලේලූයියා

හාලේලූයියා හාලේලූ.....යා

අතිශුද්ධ ප්‍රේමනීය

ඔබ නම් අලංකාරය

ඔබම වේ සදාතනික ප්‍රේමය

පොළෝතලෙත් අහස්ගැබත්

එහි ඇති සියල්ලම

මැවූ මැවුම්කරුට හාලේලූයා

හාලේලූයියා හාලේලූයියා,

හාලේලූයියා හාලේලූ.....යා

මගේ අයුතුකම් හැම

පාප බර සියල්ලම

ඔබේ දයාගුණෙන් මට කමාකළා

මා නිසා මැරෙන්නට

තරම් මෙමා වටිනෙද

මගේ පියාණනි හාලේලූයා

හාලේලූයියා හාලේලූයියා,

හාලේලූයියා හාලේලූ.....යා

කරුණාවේ දොරටුව

වැසීයන්න ප්‍රථමව

සියල්ලට ගැලවීම දෙනු මැන

ඔබ නැවත එන දින

ඔබ සමඟ යන්නට

සැමකල්හි බලායිම් හාලේලූයියා

හාලේලූයියා හාලේලූයියා,

හාලේලූයියා හාලේලූ.....යා

~ Singlish Lyrics ~

mata aesunu geethaya

dawith gaeyoo e geethaya

weena waya oba hata hadawathin

ohu gaeyoo e aathmayen

oba p‍reethimath weyi nithin

mamada ada gayami halelooya

halelooyiya halelooyiya

halelooyiya haleloo.....ya

athishudda p‍remaneeya

oba nam alangakaraya

obama we sadathanika p‍remaya

polothaleth ahasgaebath

ehi aethi siyallama

maewoo maewumkaruta halelooya

halelooyiya halelooyiya,

halelooyiya haleloo.....ya

mage ayuthukam haema

papa bara siyallama

obe dayagunen mata kamakala

ma nisa maerennata

tharam mema watineda

mage piyanani halelooya

halelooyiya halelooyiya,

halelooyiya haleloo.....ya

karunawe doratuwa

waeseeyanna p‍rathamawa

siyallata gaelaweema denu maena

oba naewatha ena dina

oba samanga yannata

saemakalhi balayim halelooyiya

halelooyiya halelooyiya,

halelooyiya haleloo.....ya

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →