WORSHIP
බෝ ප්‍රශංසනීයයි
Boo Prashansaneeyayi
බෝ ප්‍රශංසනීයයි උතුම්ය සමිඳු
වෙසෙනා ශුද්ධ කන්දේ
අප දෙවිගේ නුවරවූ
උතුරේ පිහිටා තිබෙනා
රජුගේ නුවරවූ
සියොන් කන්ද අලංකාරයි
ප්‍රියකරුවේ
~ Singlish Lyrics ~
bo prashangasaneeyayi uthumya samindu
wesena shudda kande
apa dewige nuwarawoo
uthure pihita thibena
rajuge nuwarawoo
siyon kanda alangakarayi
priyakaruwe
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →