← Back to all songs
WORSHIP

බෝ දුරැත් හිරු මෙන් දිළෙනා

Bo Durath Hiru Men Dilena

අවමංල්‍යය · Funeral

බෝ දුරැත් හිරු මෙන් දිලෙනා

රට ඇදහීමෙන් පෙනෙන්නා

විමාන එහි දෙන මෙනා

පියතුම් අපේ බලා සිටින්නා

මිහිරෙන් මිහිරේ

එක්වෙමු ලක්ෂණ වෙරළේ

මිහිරෙන් මිහිරේ

එක්වෙමු ලක්ෂණ වෙරළේ

ශුද්ධවතුන්ගේ මිහිරි ගී

ඒ වෙරළේ දෙමු ප්‍රීති ගී

දුක් නොමැති රටට නැගී

නිවාඩු ලබමු එක්තැන්වි

ජීවිත ගමනේදී ලද

තේජාන්විත පෙම්සිරි ගැන

ඒ පිය දෙව්තුම් නැමැද

පැසසුම් දෙමු සිත් බැතින

~ Singlish Lyrics ~

bo duraeth hiru men dilena

rata aedaheemen penenna

wimana ehi dena mena

piyathum ape bala sitinna

mihiren mihire

ekwemu lakshana werale

mihiren mihire

ekwemu lakshana werale

shuddawathunge mihiri gee

e werale demu p‍reethi gee

duk nomaethi ratata naegee

niwadu labamu ekthaenwi

jeewitha gamanedee lada

thejanwitha pemsiri gaena

e piya dewthum naemaeda

paesasum demu sith baethina

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →