← Back to all songs
WORSHIP

යේසුනී ඔබ ඉස්සර වෙලා

Yesuni Oba Issara Wela

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

යේසුනී ඔබ ඉස්සරවෙලා

කුරුසියක් ගෙන ගමන් කලා

පසුපසින් එන මා දෙස බලා

සිනහ සී මා සවිමත් කලා

වේදනා තුළ සිරවෙන්න එපා

කඳුලින් අන්ධව ලත වෙන්න එපා //

සුසුමන් මැද මද සිනහා පපා

සැනසෙන්න සනසන්න

සැනසෙන්න සනසන්න

වේදනා සිත පුරවන්න එපා

මැසිවිලි මුව මත තවරන්න එපා //

කොඳුරන සිත මැද සිනහා පපා

සැනසෙන්න සනසන්න

සැනසෙන්න සනසන්න

~ Artist: ගෞ. චාල්ස් තෝමස් ~

~ Singlish Lyrics ~

yesunee oba issarawela

kurusiyak gena gaman kala

pasupasin ena ma desa bala

sinaha see ma sawimath kala

wedana thula sirawenna epa

kandulin andawa latha wenna epa //

susuman maeda mada sinaha papa

saenasenna sanasanna

saenasenna sanasanna

wedana sitha purawanna epa

maesiwili muwa matha thawaranna epa //

kondurana sitha maeda sinaha papa

saenasenna sanasanna

saenasenna sanasanna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →