යේසු මගේ හොඳම මිත්‍රයා
Yesu Mage Hodama Mithraya
යේසු මගේ හොඳම මිත්‍රයා
දෙව් පියාණන්ගේ එකම පුත්‍රයා //
මා වෙනුවෙන් මැරුනේ පාපයෙන් මිදෙව්වේ
අඳුරෙන් මා එළියට ගත්තේ //
යේසු මගේ හොඳම මිත්‍රයා
ශුද්ධාත්මයාණන් මගේ වීරයා //
මා වෙනුවෙන් මැරුනේ පාපයෙන් මිදෙව්වේ
අඳුරෙන් මා එළියට ගත්තේ //
යේසු මගේ හොඳම මිත්‍රයා
නැවත වඩින සගේ රජතුමා //
හොරණෑ හඬ දෙන්නේ අහසේ වැජඹෙන්නේ
මනමාලිය ඔසවා ගන්නේ //
~ Singlish Lyrics ~
yesu mage hondama mithraya
dew piyanange ekama puthraya //
ma wenuwen maerune papayen midewwe
anduren ma eliyata gaththe //
yesu mage hondama mithraya
shuddathmayanan mage weeraya //
ma wenuwen maerune papayen midewwe
anduren ma eliyata gaththe //
yesu mage hondama mithraya
naewatha wadina sage rajathuma //
horanae handa denne ahase waejambenne
manamaliya osawa ganne //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →