← Back to all songs
WORSHIP

වැටී ඔබේ පාමුළේ

Watee Obe Pamule

නමස්කාරය · Worship

වැටී ඔබේ පාමුලේ

සිප නමස්කාර කරමි

පියේ ඔබේ අහිමුවේ

සතුට ගලා යන්නේ

හිම මෙන් පිරිසිදූකම ඔබේ පාමුල

මා පවි සෝදාලයි

හිරුමෙන් බබලන ඒ ආලෝකය

අඳුර දූක නැති කරයි

රිදී රත්තරං අගේ නොවේ මට

ඔබේ හඩ ඇසෙන තරම්

සැඟවෙන්නම් ඒ පෙමි අබිමුඛයේ

මා සැනසීම ඔබයි

ඔබ සමඟින් සිටගන්නම් එරෙහිව

හමුදාවකට වුවත්

ඔබයි ශක්තියේ උල්පත මාගේ

ඔබේ පාමුල ඉන්නම්

~ Artist: ගෞ . රොයිස්ටන් ඩී වෙසර් ~

~ Singlish Lyrics ~

waetee obe pamule

sipa namaskara karami

piye obe ahimuwe

sathuta gala yanne

hima men pirisidookama obe pamula

ma pawi sodalayi

hirumen babalana e aalokaya

andura dooka naethi karayi

ridee raththaranga age nowe mata

obe hada aesena tharam

saengawennam e pemi abimukaye

ma saenaseema obayi

oba samangin sitagannam erehiwa

hamudawakata wuwath

obayi shakthiye ulpatha mage

obe pamula innam

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →