← Back to all songs
HYMN

මාගේ යේසුනි, පාපය දුරලන්න

Maagea Yeasuni Paapaya Dhuralanna

මාගේ යේසුනි //// (//)

පාපය දුරලන්න, ශාපය නැතිවන්න

මේ ලෝකෙට ආවේ

අප සැම මුදවන්න, ස්වර්ගයට ගෙන යන්න

මේ ලෝකෙට ආවා //

මාගේ කඳුලැල් පිසදැමුවා

සන්තෝෂය මට දුන්නා //

මාගේ යේසුනි //// (//)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →