තුති කරනෙමි දෙවිඳුන්ට මෙමා
Thuthi Karanemi Dewidunta Mema
තුති කරනෙමි දෙවිඳුන්ට මෙමා
රකිනෙමි එතුමගේ දහම් අමා
පුදනෙමි ගී තුති හද බැති පා
හද බැතියෙන් කරුණා ගුණ පා
දමිටු දයාවන් අප සමිඳා
ලොව සැම මුදනට පැමිණ එදා//
අමරණීය වූ දෙසුම් දෙසා
දිවිඳුනි අපගේ පාප නිසා //
දෙවිඳුන්ගේ අණ සිහිකරලා
දිවිගෙවතොත් පව් සැම දුරලා //
නොමියන දිවියක් ලැබෙයි සදා
අනුව යමුව එක්වී සමිඳා //
~ Singlish Lyrics ~
thuthi karanemi dewindunta mema
rakinemi ethumage daham ama
pudanemi gee thuthi hada baethi pa
hada baethiyen karuna guna pa
damitu dayawan apa saminda
lowa saema mudanata paemina eda//
amaraneeya woo desum desa
diwinduni apage papa nisa //
dewindunge ana sihikarala
diwigewathoth paw saema durala //
nomiyana diwiyak laebeyi sada
anuwa yamuwa ekwee saminda //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →