← Back to all songs
WORSHIP

තැවෙනා මා හද

Thavena Ma Hada

පසුතැවීම · Repentance

තැවෙනා මා හද සාමයෙන් නාවා

සමිඳුන් මෙමා පවින් මුදාලුවා //

මෙලොවේ මෙමා පව්න් වෙලී වූවා

සමිදූන් වදන් ඇසීලා පිබිදූනා //

තුති දී ගී ගයා පාමින් දයා

ආ මෙමා ඔබේ ලයේ වේවා //

කුරුසේ බලේ ඔබෙන් විදහා පාලා

මුළු ලෝකයේ සෙනෙහසක් ඇතිකලා //

පැතිරීලා ගියා සුවඳක් තියා

සාමයේ වදන් හමා ආවා //

~ Singlish Lyrics ~

thaewena ma hada samayen nawa

samindun mema pawin mudaluwa //

melowe mema pawn welee woowa

samidoon wadan aeseela pibidoona //

thuthi dee gee gaya pamin daya

aa mema obe laye wewa //

kuruse bale oben widaha pala

mulu lokaye senehasak aethikala //

paethireela giya suwandak thiya

samaye wadan hama aawa //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →