ශ්‍රී ලංකා අප දෙවිදුන්ට වේ
Sri Lanka Apa Dewidunta Wee
ශ්‍රී ලංකා අප දෙවිඳුන්ට වේ
ශ්‍රී ලංකා අප රජිඳුන්ට වේ
ශ්‍රී ලංකා අප දෙවිඳුන්ට වේ
ශ්‍රී ලංකා අප රජිඳුන්ට වේ
පසසමු ඔසවමු අප ගයමු
දේශය අත්පත් කරගනිමු
ජයග්‍රහනයෙන් නැගිට ඉමු
සැම දින ප්‍රීතිවෙමු
අප දෙවිඳුන්ට ස්තුති පුදමු
උතුම් දෙවිඳුන්ගේ දරුවන් සේ
දේශයේ සැරි සරමු
පැතුම් රහිතවු ජීවිතයන්
උන්වහන්සේට රැස්කරමු
උතුරා යන යේසුස් බලය
රට තුළ රැගෙන යමු
සතුරා සතු බලකොටුව කඩා
ජනතාව බේරාගමු
ආදර හැඟුමෙන් එක්සිත් වී
දේශය තුළට යමු
සාදර ලාංකිකයන් ප්‍රේමෙන්
සහෝදරයන් කරමු
~ Artist: ගෞ. ඩිලාන් ලෑම්බ් ~
~ Singlish Lyrics ~
shree langaka apa dewindunta we
shree langaka apa rajindunta we
shree langaka apa dewindunta we
shree langaka apa rajindunta we
pasasamu osawamu apa gayamu
deshaya athpath karaganimu
jayagrahanayen naegita imu
saema dina preethiwemu
apa dewindunta sthuthi pudamu
uthum dewindunge daruwan se
deshaye saeri saramu
paethum rahithawu jeewithayan
unwahanseta raeskaramu
uthura yana yesus balaya
rata thula raegena yamu
sathura sathu balakotuwa kada
janathawa beragamu
aadara haengumen eksith wee
deshaya thulata yamu
sadara langakikayan premen
sahodarayan karamu
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →