← Back to all songs
WORSHIP

යුධය තදයි

Yudaya Thadayi

ස්තූති ගීතිකා · Praise

යුද්ධය තදයි සතුරෝ බොහොමයි

අමාරුකම් බොහෝමයි

පාර පටුයි කටුත් බෝමයි

යෑම අමාරුමයි

යේසුස් ගියා අන්තිම දක්වා

මමත් යනවාමයි

හාලේලූයියා හාලේලූයියා

සතුරා පැනලා ගියා

~ Singlish Lyrics ~

yuddaya thadayi sathuro bohomayi

amarukam bohomayi

para patuyi katuth bomayi

yaema amarumayi

yesus giya anthima dakwa

mamath yanawamayi

halelooyiya halelooyiya

sathura paenala giya

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →