← Back to all songs
WORSHIP

සැනසෙම් සුරැකෙම්

Sanasem Surakem

ස්තූති ගීතිකා · Praise

සැනසෙමි සුරැකෙමි ඔබ මිදූමිකරුවේ

යේසු රජුන් දූක් වින්ඳේ එදා

අන්ධකාර ලොවේ දූන්නු ඒ එළියේ

යන්නෙමි මම පාද නගා //

ආ පායන සේ සඳ රෑ අහසේ

සිසිලෙන් ලොව එළිය කලා

අන්ධකාර ලොවේ දූන්නු ඒ එළියේ

යන්නෙමි මම පාද නගා

සන්සුන්තාවයකින් අමතන්නෙමි මමි

ගීයකින් ඔබ් ගුණ ගයලා

පිබිදූ ජීවනේ පවරන්නෙමි මමි

රැකගන්නට ප්‍රේමය පා //

මුවඟින් පවසමි සැම කාලයේදී

ඔබදූන් ජීවනේ සැමටා

පාවියයි සැමදා ජීවිතේ දූක් වලා

ගී ගයන්නෙම් ප්‍රීතිවෙලා //

~ Singlish Lyrics ~

saenasemi suraekemi oba midoomikaruwe

yesu rajun dook winnde eda

andakara lowe doonnu e eliye

yannemi mama pada naga //

aa payana se sanda rae ahase

sisilen lowa eliya kala

andakara lowe doonnu e eliye

yannemi mama pada naga

sansunthawayakin amathannemi mami

geeyakin ob guna gayala

pibidoo jeewane pawarannemi mami

raekagannata p‍remaya pa //

muwangin pawasami saema kalayedee

obadoon jeewane saemata

pawiyayi saemada jeewithe dook wala

gee gayannem p‍reethiwela //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →