WORSHIP
සමිඳුන් මා කුළුන වේ
Samidun Ma Kuluna Wee
සමිඳුන් මා කූළුන වේ
බලය මට දී තිබේ
යකූගේ බල බිද දමන්නට
දුෂ්කර වු කාලයේ
සතූරා පාගා දමා
අඳුරේ බල
මා පා යට තබයි
~ Singlish Lyrics ~
samindun ma kooluna we
balaya mata dee thibe
yakooge bala bida damannata
dushkara wu kalaye
sathoora paga dama
andure bala
ma pa yata thabayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →