← Back to all songs
WORSHIP

සමිඳුන් ජය ලද දෙරනේ

Samidun Jaya Lada Derane

මව් බිම / දේශය · Nation & Motherland

සමිඳුන් ජය ලද දෙරණේ

එකමුතූ වෙමු අපි සැමදා

මිතූ දහමින් මව් දෙරණේ

සියලූම දෑ බැති අරඹා

මේ ලක් දෙරණේ සරුසාරවත් //

කෙම් බිම ඔබ වෙයි සමිඳේ

මෙහි ඵල නිති රැක ගන්ටා

දෙනු මැන ශූධාත්ම වරම්

ශූධාත්මෙනි ශූධාත්මෙනි //

දෙන්න ඔබගේ වරම්

රට දැය නංවා ලන්ටා

දෙනු මැන ශූධාත්ම වරම්

වෙරළෙම පස මත පීදෙන

අස්වැන්න ඔබයි සමිඳේ

පිබිදෙන පියුමක රොන් දෙන

පැණි බිඳුව ඔබයි සමිඳේ

සමිඳුන් ගිය මඟ යමු දැන්

යුතූකම් නිසිල පහදා

අභිමන් සිරිලක් දෙරණේ

කිතූ ආලෝකය වඩලා

ගූණදම් සුරකිමු සැමදා

දෙගූරුන් ගූරුන් නැමදා

නිදහස් ලොවක් තනමු

අපි අලසව සිට නොනිදා

ජීවන මාර්ගය සත්‍යය

සිහිකර යමු පෙරට සදා

සමිඳුන්ගේ හුදු වදනින්

සැමදින මනු හදෙහි රඳා

ශූධාත්මෙනි ශූධාත්මෙනි //

දෙන්න ඔබගේ වරම්

සිරිලක නංවා ලන්ටා

දෙනු මැන ශූධාත්ම වරම් //

~ Singlish Lyrics ~

samindun jaya lada derane

ekamuthoo wemu api saemada

mithoo dahamin maw derane

siyalooma dae baethi aramba

me lak derane sarusarawath //

kem bima oba weyi saminde

mehi pala nithi raeka ganta

denu maena shoodathma waram

shoodathmeni shoodathmeni //

denna obage waram

rata daeya nangawa lanta

denu maena shoodathma waram

weralema pasa matha peedena

aswaenna obayi saminde

pibidena piyumaka ron dena

paeni binduwa obayi saminde

samindun giya manga yamu daen

yuthookam nisila pahada

abiman sirilak derane

kithoo aalokaya wadala

goonadam surakimu saemada

degoorun goorun naemada

nidahas lowak thanamu

api alasawa sita nonida

jeewana margaya sath‍yaya

sihikara yamu perata sada

samindunge hudu wadanin

saemadina manu hadehi randa

shoodathmeni shoodathmeni //

denna obage waram

sirilaka nangawa lanta

denu maena shoodathma waram //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →