WORSHIP
සෑහේ ඔබ සමිදේ Sahee Oba Samide
සෑහේ ඔබ සෑහේ ඔබ
සෑහේ ඔබ සමිඳේ
ගෞරවය ප්‍රශංසාව
මහිමය ලබන්ට
මන්ද ඔබ සියල්ල මැවූ සේක්මය
ඔබේ කැමැත්ත නිසා
ඒවා තිබීණ ඒවා මැවින
සෑහේ ඔබ සමිඳේ
~ Singlish Lyrics ~
saehe oba saehe oba
saehe oba saminde
gaurawaya prashangasawa
mahimaya labanta
manda oba siyalla maewoo sekmaya
obe kaemaeththa nisa
ewa thibeena ewa maewina
saehe oba saminde
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →