← Back to all songs
WORSHIP

රන් ඔටුන්නක්

Ran Otunnak

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

රන් ඔටුන්නක් වෙනුවට

කටු ඔටුන්නක් ඔබ හට //

ලැබුනේ සමිදුනේ මා නිසා

වේදනාව විදිනට //

ඔබගේ හිස සිදුරු වුනා

ඔබගේ ශ්‍රී ලෙය සෙළවුනා //

අනේ යේසුනේ එය බලා

කොහොම ඉන්නද ඉවසලා //

හිස අවුල් වන සෑමදේ

ඔබේ හිස මත ගත්තනේ //

සිදුරු වුන ඒ හිස නිසා

සුවය ලැබුනා මා හටා //

~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

ran otunnak wenuwata

katu otunnak oba hata //

laebune samidune ma nisa

wedanawa widinata //

obage hisa siduru wuna

obage sh‍ree leya selawuna //

ane yesune eya bala

kohoma innada iwasala //

hisa awul wana saemade

obe hisa matha gaththane //

siduru wuna e hisa nisa

suwaya laebuna ma hata //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →