WORSHIP
පියාණෙනි මගෙ පියාණෙනි
Piyaneni Mahe Piyaneni
පියාණනි මගෙ පියාණනි
මා හද ඔබට දෙමි
පියාණනි මගෙ පියාණනි
ඔබ හට පෙම් කරමි
යේසුනි මගේ යේසුනි
ඔබ මගෙ සතුට වුනි
යේසුනි මගෙ යේසුනි
ඔබේ නම පතුරවමි
ශුධාත්මෙනි මගෙ ශුධාත්මෙනි
මා තුල වැජබෙන්නේ
ශුධාත්මෙනි මගේ ශුධාත්මෙනි
මා හද සනසන්
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
piyanani mage piyanani
ma hada obata demi
piyanani mage piyanani
oba hata pem karami
yesuni mage yesuni
oba mage sathuta wuni
yesuni mage yesuni
obe nama pathurawami
shudathmeni mage shudathmeni
ma thula waejabenne
shudathmeni mage shudathmeni
ma hada sanasan
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →