WORSHIP
පිබිදෙම් මා දෙව් අභියසට
Pibidem Ma Dew Abhiyasata
පිබිදෙම් මා දෙව් අභියසට
පිබිදෙම් මා ශුද්ධාත්ම සමඟින්
පිබිදෙම් මා දෙව් වචනය තුළ
මේ දේශයේ
යකුගේ බල බිඳදා ජය ගීතිකා ගයා
සැම ආත්මයක් මුදවා හිමි නාමය ඔසවා
දෙව් රාජ්‍යය පිහිටා පිබිදීම අරඹා
මේ දේශයේ මේ දේශයේ
පිබිදීම අරඹා
~ Singlish Lyrics ~
pibidem ma dew abiyasata
pibidem ma shuddathma samangin
pibidem ma dew wachanaya thula
me deshaye
yakuge bala bindada jaya geethika gaya
saema aathmayak mudawa himi namaya osawa
dew rajyaya pihita pibideema aramba
me deshaye me deshaye
pibideema aramba
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →