← Back to all songs
WORSHIP

ප්‍රේමයෙන් සාමයෙන්

Preemayen Saamayen

ස්තූති ගීතිකා · Praise

ප්‍රේමයෙන් සාමයෙන් ප්‍රීතියෙන් පිරීයේවා

දෙවිඳුගේ ස්වභාවය ජීවිතේ

සැම කල්හිම හෙලිවේවා

දෙවිඳුගේ ස්වභාවය ජීවිතේ

සැම කල්හිම හෙලිවේවා

මුදු බවින් යහපතින් සතුරන් පැරදියේවා

මුදු බවින් යහපතින් සතුරන් පැරදියේවා

භේධයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මිදියේවා

භේධයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මිදියේවා

එක බවින් නිදහසින් විජයෙන් විජය වේවා

එක බවින් නිදහසින් විජයෙන් විජය වේවා

සත්‍යයෙන් යුක්තියෙන් ඥාණයෙන් සැරසියේවා

සත්‍යයෙන් යුක්තියෙන් ඥාණයෙන් සැරසියේවා

නිරතුරින් පහන මෙන් එළියෙන් එළිය වේවා

නිරතුරින් පහන මෙන් එළියෙන් එළිය වේවා

~ Singlish Lyrics ~

p‍remayen samayen p‍reethiyen pireeyewa

dewinduge swabawaya jeewithe

saema kalhima heliwewa

dewinduge swabawaya jeewithe

saema kalhima heliwewa

mudu bawin yahapathin sathuran paeradiyewa

mudu bawin yahapathin sathuran paeradiyewa

bedayen k‍rodayen wairayen midiyewa

bedayen k‍rodayen wairayen midiyewa

eka bawin nidahasin wijayen wijaya wewa

eka bawin nidahasin wijayen wijaya wewa

sath‍yayen yukthiyen gnanayen saerasiyewa

sath‍yayen yukthiyen gnanayen saerasiyewa

nirathurin pahana men eliyen eliya wewa

nirathurin pahana men eliyen eliya wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →