WORSHIP
පැරදෙයි දොරටුව පාතාළයේ
Paradeyui Doratuwa Pathalaye
පැරදෙයි දොරටුව පාතාලයේ
එරෙහිව දෙව් හමුදාවට
අප ගමනෙහි ගයමුව ගීතයක්
අප මිදුවාවු එතුම්
දෙව් වචනය අප කඩුවක් ලෙසින්
එයි එරෙහිව සතුරාට
එම්මානුවෙල්
අප ගමනෙහි ඔබ නාමේ
එම්මානුවෙල් පුජා....වූ එතුම්
එම්මානුවෙල් නැවතත් එසවී එතුමි
එම්මානුවෙල් එම්මානුවෙල්
එම්මානුවෙල් ස්වාමින්
~ Singlish Lyrics ~
paeradeyi doratuwa pathalaye
erehiwa dew hamudawata
apa gamanehi gayamuwa geethayak
apa miduwawu ethum
dew wachanaya apa kaduwak lesin
eyi erehiwa sathurata
emmanuwel
apa gamanehi oba name
emmanuwel puja....woo ethum
emmanuwel naewathath esawee ethumi
emmanuwel emmanuwel
emmanuwel swamin
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →