← Back to all songs
WORSHIP

අප යේසුස් යහපත්ය

Apa Yesus Yahapathya

ස්තූති ගීතිකා · Praise

අප යේසුස් යහපත්ය

අත්නාරියි කිසිවිට

කවදාවත් හැර නොයයි

අපි රැස්වෙමු පසසමු සාතන්ව පාගමු

දේශය ජය ගනිමු

විශ්මිත දෙවිදුනි සැනසුම දෙනු මැනේ //

සවිබල දෙවිදුනි //

මේ මට සාමය දෙනු මැනේ //

කඳුලැලි හිමි දකියි වැළපීම හිමි අසයි //

දුක් ගාවිනා හිමි දකියි //

අද නිදහස ඔබට වේ //

~ Singlish Lyrics ~

apa yesus yahapathya

athnariyi kisiwita

kawadawath haera noyayi

api raeswemu pasasamu sathanwa pagamu

deshaya jaya ganimu

wishmitha dewiduni saenasuma denu maene //

sawibala dewiduni //

me mata samaya denu maene //

kandulaeli himi dakiyi waelapeema himi asayi //

duk gawina himi dakiyi //

ada nidahasa obata we //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →