අති ශුද්ධ දෙව් පියේ
Athi Shudda Dewi Piye
අති ශුද්ධ /// දෙව් පියේ
වඩිනුව අප වෙත
ඔබ මෙත පාමිනේ
වඩිනුව අප වෙත වඩිනුව අප වෙත
වඩිනුව අප වෙත
ඔබ මෙත පාමිනේ
සවිබල /// යේසුනේ
කුමටද ඔබ හැර
වෙන කිසිවෙක් අනේ
කුමටද ඔබ හැර කුමටද ඔබ හැර
කුමටද ඔබ හැර
වෙන කිසිවෙක් අනේ
ශුද්ධාත්ම /// දෙවිඳේ
සවිබල දෙනු මැන
යෙදෙනට සේවයේ
සවිබල දෙනු මැන සවිබල දෙනු මැන
සවිබල දෙනු මැන
යෙදෙනට සේවයේ
~ Singlish Lyrics ~
athi shudda /// dew piye
wadinuwa apa wetha
oba metha pamine
wadinuwa apa wetha wadinuwa apa wetha
wadinuwa apa wetha
oba metha pamine
sawibala /// yesune
kumatada oba haera
wena kisiwek ane
kumatada oba haera kumatada oba haera
kumatada oba haera
wena kisiwek ane
shuddathma /// dewinde
sawibala denu maena
yedenata sewaye
sawibala denu maena sawibala denu maena
sawibala denu maena
yedenata sewaye
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →