අප අතරේ වැඩ වසනා
Apa Athare Wada wasana
අප අතරේ වැඩ වසනා ජීවමාන යේසුස්
අප හට පුදුම දේ කල ජීවමාන යේසුස්
අප ලඟින් නිතර සිටිනා ජීවමාන යේසුස්
අප හට නිතර ජය දෙන ජීවමාන යේසුස්
හෝ... හෝ... හෝ... පුදුමයි පුදුමයි
අපේ රජුන්
හෝ... හෝ... හෝ... බලවත් බලවත්
අපේ රජුන් //
අපේ කිතුණු සටන ජය ගන්නට
අපේ යේසුස් ජීවමානයි //
අපේ යේසුස් ජීවමානයි
අපේ යේසුස් ජීවමානයි
අපේ යේසුස් ජීවමානයි
අපේ යේසුස් ජීවමානයි
~ Singlish Lyrics ~
apa athare waeda wasana jeewamana yesus
apa hata puduma de kala jeewamana yesus
apa langin nithara sitina jeewamana yesus
apa hata nithara jaya dena jeewamana yesus
ho... ho... ho... pudumayi pudumayi
ape rajun
ho... ho... ho... balawath balawath
ape rajun //
ape kithunu satana jaya gannata
ape yesus jeewamanayi //
ape yesus jeewamanayi
ape yesus jeewamanayi
ape yesus jeewamanayi
ape yesus jeewamanayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →