← Back to all songs
WORSHIP

අනඟියි ඔබේ දයා පෙම් ගුණේ

Anagiyi Obe Daya Pem Gune

ස්තූති ගීතිකා · Praise

අනඟියි ඔබේ දයා පෙම් ගුණේ

දිවියටත් වඩා

අනඟියි ඔබේ දයා පෙම් ගුණේ

දිවියටත් වඩා

මාගේ තොල් ඔබ පසසයි

දිවි ඇති තෙක් ඔබ පසසයි

අනඟියි ඔබෙ දයා පෙම් ගුණේ

ජී...විතයටත් වඩා

මා අත් ඔසවන්නෙම් ඔබේ නාමයෙන්

මා අත් ඔසවන්නෙම් ඔබේ නාමයෙන්

මාගේ තොල් ඔබ පසසයි

දිවි ඇති තෙක් ඔබ පසසයි

අනඟියි ඔබෙ දයා පෙම් ගුණේ

ජී....විතයටත් වඩා

~ Singlish Lyrics ~

anangiyi obe daya pem gune

diwiyatath wada

anangiyi obe daya pem gune

diwiyatath wada

mage thol oba pasasayi

diwi aethi thek oba pasasayi

anangiyi obe daya pem gune

jee...withayatath wada

ma ath osawannem obe namayen

ma ath osawannem obe namayen

mage thol oba pasasayi

diwi aethi thek oba pasasayi

anangiyi obe daya pem gune

jee....withayatath wada

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →