← Back to all songs
WORSHIP

ඔබෙ මුහුණ දැකීමයි සමිදේ

Obe Muhuna Dakeemayi Samide

නමස්කාරය · Worship

ඔබෙ මුහුණ දැකීමයි සමිඳේ

මගේ ජීවිතේ ප්‍රාර්ථනේ

ඔබෙ මුහුණ දැකීමයි සමිඳේ

අනගි ඒ දින පැමිණෙන තෙක්

මා ජීවිතේ ඔබ හට පුදමි

ඔබ නමදින්නට ස්වාමි අනන්තය තෙක්

ඔබ නමදින්නට ස්වාමි අනන්තය තෙක් //

~ Singlish Lyrics ~

obe muhuna daekeemayi saminde

mage jeewithe p‍rarthane

obe muhuna daekeemayi saminde

anagi e dina paeminena thek

ma jeewithe oba hata pudami

oba namadinnata swami ananthaya thek

oba namadinnata swami ananthaya thek //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →