WORSHIP
ඔබ දිව්‍ය පාමුළේ
Oba Divya Pamule
ඔබ දිව්‍ය පාමුලේ සිටිමි මම
ප්‍රේම යේසුනේ සිටිමි මම//
ප්‍රේම යේසුනේ
යේසුස් සේ මා යාච්ඤාවෙනා
සිටින සේ දෙන් වරමා //
රූපේ ඔබේ පෙනෙන සේ
දර්ශන වෙන් මා ස්වාමිනේ //
මිහිරී හඩින් කථා කරන්
හෘදේ මගේ දැන් සනසන් //
මා ආත්මෙටා අත ගසා
ස්වර්ගේ තබන් නිතර මා //
සැම වෙලේ ආත්මෙන් පිරී
ජීවත්වෙන්ටා දෙන් වරමා //
~ Singlish Lyrics ~
oba diwya pamule sitimi mama
prema yesune sitimi mama//
prema yesune
yesus se ma yachnyawena
sitina se den warama //
roope obe penena se
darshana wen ma swamine //
mihiree hadin katha karan
hrude mage daen sanasan //
ma aathmeta atha gasa
swarge thaban nithara ma //
saema wele aathmen piree
jeewathwenta den warama //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →