← Back to all songs
WORSHIP

ඔබවන් කිසිවෙක් නැත ලොවේ

Oba Van Kisivek Natha Lowee

නමස්කාරය · Worship

ඔබවන් කිසිවෙක් නැත ලොවේ

මා හද ස්පර්ශ කරන්නට සමිඳුනි ඔබ සේ

සදා....කල් සොයනට හැකිමුත් හමුවේදො සමිඳුනි

ඔබවන් කිසිවෙක් නැත ලොවේ

කරුණාව ඔබේ නදියක් සේ ගලන්නේ

හස්තය ඔබගේ සුවය ගෙනේ

ඔබේ දරැවන් සැමදා ඔබේ සුරතේ රැකෙන්නේ

ඔබවන් කිසිවෙක් නැත ලොවේ

~ Singlish Lyrics ~

obawan kisiwek naetha lowe

ma hada sparsha karannata saminduni oba se

sada....kal soyanata haekimuth hamuwedo saminduni

obawan kisiwek naetha lowe

karunawa obe nadiyak se galanne

hasthaya obage suwaya gene

obe daraewan saemada obe surathe raekenne

obawan kisiwek naetha lowe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →