← Back to all songs
WORSHIP

නමදින්නට උපදිමි

Namadiinata Upadimi

නමස්කාරය · Worship

නමදින්නට උපදිමි

සිත් ඔසවන්නට උපදිමි

දෙවි සමිදූනි මා ඔබ නමදිමි

හදවත ඔබ හට පුදකරමි //

~ Singlish Lyrics ~

namadinnata upadimi

sith osawannata upadimi

dewi samidooni ma oba namadimi

hadawatha oba hata pudakarami //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →