HYMN
මාගේ හද ශුද්ධවූ මැදුරක් කරන්න ස්වාමිනී පවිත්‍රවූ
Maagea Hadha Shudhdhavoo Madhurak Karanna Svaaminee Pavithravoo
මාගේ හද ශුද්ධවූ මැදුරක්
කරන්න ස්වාමිනී පවිත්‍රවූ .....
ස්තුති දීමෙන් ජීවමාන වූ
ශුද්ධවු මැදුරක් වෙමි ඔබට
මාගේ සභාව ශුද්ධවූ මැදුරක්
කරන්න ස්වාමිනී පවිත්‍රවූ .....
ස්තුති දීමෙන් ජීවමාන වූ
ශුද්ධවු මැදුරක් වෙමු ඔබට
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →