← Back to all songs
WORSHIP

නගරේ දෙවිදුන්

Nagare Devidun

මව් බිම / දේශය · Nation & Motherland

නගරයෙ දෙවිදූන් ඔබයි

සෙනඟගෙ රජිදූන් ඔබයි

මේ දේශයේ ස්වාමි ඔබයි

අදූරෙදි ආලෝකයත් බලාපොරොත්තුවත්

විපතේදී සැනසුමත් ඔබයි

ඔබවන් කෙනෙකු නැතේ ///

ඔබවන් කෙනෙකු නැතේ

බලවත් දේ සිදූවෙන්න තිබේ

බලවත් දේ පැමිණෙන්න තිබේ

මේ දේශයේ //

~ Singlish Lyrics ~

nagaraye dewidoon obayi

senangage rajidoon obayi

me deshaye swami obayi

adooredi aalokayath balaporoththuwath

wipathedee saenasumath obayi

obawan keneku naethe ///

obawan keneku naethe

balawath de sidoowenna thibe

balawath de paeminenna thibe

me deshaye //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →