මිතුරෙනි කොයිබද යන්නේ
Mithureni Koibada Yanne
මිතුරනි කොයිබද යන්නේ
සාමය සැපතද ඕනේ
හිස්බවකුයි පවතින්නේ
පුරවා ගැනුමයි ඕනේ
හිස්බවකුයි පවතින්නේ
පුරවා ගැනුමයි ඕනේ
පුරවන ලෙසිනා නෙක වෙර දරනා
නොලැබුන තැන කලකිරෙනා
දැනුමෙන් සොයනා බලයෙන් සොයනා
නැති තැන සිත් දැඩි කරනා
දෙව්තුම වෙතිනා බොහෝ දූර ගොසිනා
ඇත පාපයේ අඳුර නිසා
පිය දෙවි කරුණා ලංකරන ලෙසා
එවිවෙය තම පුතු එකලා
කිතු හිමි තුළිනා ඇති මඟ නිතිනා
සාමය සැමටම දෙවනා
කිතු හිමි තුළිනා ඇති මඟ නිතිනා
සාමය සැමටම දෙවනා
~ Singlish Lyrics ~
mithurani koyibada yanne
samaya saepathada one
hisbawakuyi pawathinne
purawa gaenumayi one
hisbawakuyi pawathinne
purawa gaenumayi one
purawana lesina neka wera darana
nolaebuna thaena kalakirena
daenumen soyana balayen soyana
naethi thaena sith daedi karana
dewthuma wethina boho doora gosina
aetha papaye andura nisa
piya dewi karuna langakarana lesa
ewiweya thama puthu ekala
kithu himi thulina aethi manga nithina
samaya saematama dewana
kithu himi thulina aethi manga nithina
samaya saematama dewana
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →