← Back to all songs
WORSHIP

මිහිපිට සාමය

Mihipita Samaya

මව් බිම / දේශය · Nation & Motherland

මිහිපිට සාමය සැනසුම ලබනට

නැත අප හට මගක් වෙන

ගැලවුම අපගේ දෙවිඳුන්මය

සැම හද සනසවන //

ශ්‍රී ලංකා අසන්න

දෙවිඳුන්ගේ හඩ අසන්න //

එන්නේනම් ඔබ දෙවිදුන් හමුවට

පසුතැවිලි වෙලා

ඔබටද හැක ඒ සැනසුම ලබනට

සැම පව් සමා වෙලා //

~ Artist: ගෞ. දයාන් සෙනෙවිරත්න ~

~ Singlish Lyrics ~

mihipita samaya saenasuma labanata

naetha apa hata magak wena

gaelawuma apage dewindunmaya

saema hada sanasawana //

sh‍ree langaka asanna

dewindunge hada asanna //

ennenam oba dewidun hamuwata

pasuthaewili wela

obatada haeka e saenasuma labanata

saema paw sama wela //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →