← Back to all songs
WORSHIP

මට මිදීම දුන් දෙවිඳුන් හට

Mata Mideema Dun Devidun Hata

ස්තූති ගීතිකා · Praise

මට මිදීම දූන් දෙවිඳුන් හට පැසසුම් වේවා

මා වෙනුවෙන් තම පුතු දුන්

දෙවිඳුට ස්තුති වේවා

විනාශයෙන් මා මුදවා ජීවනයට පැමිණෙවුවා

පිය වු දෙවිඳුන් හට ස්තුති වේවා

හා හාලෙලූයියා

ප්‍රශංසා වේ

පිය වු දෙවිඳුන්ට බලමහිමය වේ

හා හාලෙලූයියා

ප්‍රශංසා වේ

ත්‍රී එක දෙවිඳුන්ට බලමහිමය වේ

මා වෙනුවෙන් දිවිදුන් යේසුට පැසසුම් වේවා

කුරුසියෙදි පුජාවු සමිඳුට ස්තුති වේවා

මරණය පාතාලය පරදා මළවුන්ගෙන් නැගිටුනා

යේසුස් සමිඳුන් හට ස්තුති වේවා

මට මඟ පෙන්වන ශුධතුන් හට පැසසුමි වේවා

සැනසිලිකරුවාණන් හට ස්තුති වේවා

දෙව් බලයෙන් මා දිවි සරසා

පෙරටම මා ගෙනයන්නා

ශුධාත්මයාණන් හට ස්තුති වේවා

~ Singlish Lyrics ~

mata mideema doon dewindun hata paesasum wewa

ma wenuwen thama puthu dun

dewinduta sthuthi wewa

winashayen ma mudawa jeewanayata paeminewuwa

piya wu dewindun hata sthuthi wewa

ha halelooyiya

p‍rashangasa we

piya wu dewindunta balamahimaya we

ha halelooyiya

p‍rashangasa we

th‍ree eka dewindunta balamahimaya we

ma wenuwen diwidun yesuta paesasum wewa

kurusiyedi pujawu saminduta sthuthi wewa

maranaya pathalaya parada malawungen naegituna

yesus samindun hata sthuthi wewa

mata manga penwana shudathun hata paesasumi wewa

saenasilikaruwanan hata sthuthi wewa

dew balayen ma diwi sarasa

peratama ma genayanna

shudathmayanan hata sthuthi wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →