← Back to all songs
WORSHIP

මං ආසයි තුරුළුව ඉන්නට ඔබට සමිදුනි

Man Aasayi Thuruluwa Innata Obata Samiduni

නමස්කාරය · Worship

මං ආසයි තුරුළුව ඉන්නට

ඔබට සමිදූනි

ඇයි බාධා ඔබ මඟ යන්නට

ජීවිතයේ යොවුන් වියේ

ආශා දූරුකරමි ඔබ වෙනුවෙන් //

මගේ කැමත්තද එපා

මගේ සැලැස්මද එපා

මගේ කැමත්තද එපා

මගේ සැලැස්මද එපා

ලෝකයා මට එපා

ඔබ හැර කිසිවක් එපා //

ලේ බලෙන් ජය ලබා

කුරුසියෙ මාර්ගය සාදා

ලේ බලෙන් ජය ලබා

කුරුසියේ මාර්ගය සාදා

ඔබෙ අත අත්නොහැරා

සේවය කරනෙමි සදා //

~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~

~ Singlish Lyrics ~

manga aasayi thuruluwa innata

obata samidooni

aeyi bada oba manga yannata

jeewithaye yowun wiye

aasha doorukarami oba wenuwen //

mage kaemaththada epa

mage saelaesmada epa

mage kaemaththada epa

mage saelaesmada epa

lokaya mata epa

oba haera kisiwak epa //

le balen jaya laba

kurusiye margaya sada

le balen jaya laba

kurusiye margaya sada

obe atha athnohaera

sewaya karanemi sada //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →