← Back to all songs
WORSHIP

මම පසසා ගයම්

Mama Pasasa Gayam

නමස්කාරය · Worship

මම පසසා ගයම් ස්වාමි

පසසා ගයම් ස්වාමි

ඔබෙ නාමෙ උසස්

උසස්මයි පසසන්ටා

මම මහිමය දෙම් ස්වාමි

මහිමය දෙම් ස්වාමි

ඔබෙ නාමෙ උසස්

උසස්මයි පසසන්ටා

මම ගෞරවය දෙම් ස්වාමි

ගෞරවය දෙම් ස්වාමි

ඔබෙ නාමෙ උසස්

උසස්මයි පසසන්ටා //

~ Singlish Lyrics ~

mama pasasa gayam swami

pasasa gayam swami

obe name usas

usasmayi pasasanta

mama mahimaya dem swami

mahimaya dem swami

obe name usas

usasmayi pasasanta

mama gaurawaya dem swami

gaurawaya dem swami

obe name usas

usasmayi pasasanta //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →