← Back to all songs
WORSHIP

මහිමය වේ යේසුනී සෑමදා

Mahimaya we Yesuni Samada

නමස්කාරය · Worship

මහිමය වේ යේසුනී සැමදා

ගෞරව වේ සමිඳුනී සැමදා //

ඔබ පමණි අපේ දෙවිඳුන්

ඔබ පමණි අපේ රජිඳුන්

මුළු හදින්ම අපි

තුති පුදනෙමු සැමදා //

සැමදා සැමදා

නමදිමු ඔබ යේසුනී සැමදා

පසසමි ඔබ සමිඳුනී සැමදා //

~ Artist: ගෞ. ලකී සෙනෙවිරත්න ~

~ Singlish Lyrics ~

mahimaya we yesunee saemada

gaurawa we samindunee saemada //

oba pamani ape dewindun

oba pamani ape rajindun

mulu hadinma api

thuthi pudanemu saemada //

saemada saemada

namadimu oba yesunee saemada

pasasami oba samindunee saemada //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →