← Back to all songs
WORSHIP

මගෙ උපකාරය

Mage Upakaraya

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මගේ උපකාරය මගේ පිළිසරණය

ශුද්ධාත්මයාණෙනි

මා වෙත වඩිනු මැනේ

මා තුළ රැඳෙනු මැනේ //

දුබලකමින් මා මුදවාලා

ඔබෙ බලයෙන් මා පුරවාලා //

ශුද්ධාත්මයාණනි

ශුද්ධාත්මයාණනි

මා තුළ වඩිනු මැනේ

ශුද්ධාත්මයාණනි

ශුද්ධාත්මයාණනි

මා තුළ රැදෙනු මැනේ

බිදුණු හද මගේ සනසාලා

තැඳුණු හද මගේ සුව කරලා

ශුද්ධාත්මයාණනි

ශුද්ධාත්මයාණනි

මා තුළ වඩිනු මැනේ

ශුද්ධාත්මයාණනි

ශුද්ධාත්මයාණනි

මා තුළ රැදෙනු මැනේ

~ Singlish Lyrics ~

mage upakaraya mage pilisaranaya

shuddathmayaneni

ma wetha wadinu maene

ma thula raendenu maene //

dubalakamin ma mudawala

obe balayen ma purawala //

shuddathmayanani

shuddathmayanani

ma thula wadinu maene

shuddathmayanani

shuddathmayanani

ma thula raedenu maene

bidunu hada mage sanasala

thaendunu hada mage suwa karala

shuddathmayanani

shuddathmayanani

ma thula wadinu maene

shuddathmayanani

shuddathmayanani

ma thula raedenu maene

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →