← Back to all songs
WORSHIP

මාව ගළවාගත් දෙවිදා

Mava Galavagath Devida

ස්තූති ගීතිකා · Praise

මාව ගලවා ගත් දෙවිඳා ඔබයි

මා ලඟ ඉන්න දෙවිඳා ඔබයි

මාගේ විපතෙදි මගේ සතුටෙදි

මාව අත්නොහරින දෙවිඳා ඔබයි

මාගේ විපතෙදි මගේ සතුටෙදි

මාව අත්නොහරින දෙවිඳා ඔබයි

ඔබටමයි මා ගයන්නේ

ඔබ ගැනයි මා සිතන්නේ

වෙන මඟක් නෑ සොයන්නේ

ඔබය පිළිතුර සමිඳේ

පිළිතුර සමිඳේ පිළිතුර සමිඳේ

ඔබය පිළිතුර සමිඳේ

පිළිතුර සමිඳේ පිළිතුර සමිඳේ

ඔබය පිළිතුර සමිඳේ

ඔබගේ පියාපත් සෙවනේ

ගීතයෙන් නමදින්නේ

මාගේ සැඟවෙන ස්ථානේ

නිතරම රක්ෂා කරන්නේ

රක්ෂා කරන්නේ රක්ෂා කරන්නේ

නිතරම රක්ෂා කරන්නේ

රක්ෂා කරන්නේ රක්ෂා කරන්නේ

නිතරම රක්ෂා කරන්නේ

~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~

~ Singlish Lyrics ~

mawa galawa gath dewinda obayi

ma langa inna dewinda obayi

mage wipathedi mage sathutedi

mawa athnoharina dewinda obayi

mage wipathedi mage sathutedi

mawa athnoharina dewinda obayi

obatamayi ma gayanne

oba gaenayi ma sithanne

wena mangak nae soyanne

obaya pilithura saminde

pilithura saminde pilithura saminde

obaya pilithura saminde

pilithura saminde pilithura saminde

obaya pilithura saminde

obage piyapath sewane

geethayen namadinne

mage saengawena sthane

nitharama raksha karanne

raksha karanne raksha karanne

nitharama raksha karanne

raksha karanne raksha karanne

nitharama raksha karanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →